ෆෙඩරල් විමර්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්‍රේ ගේ අවසන් තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තමන් නෙරපා හරින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් අනතුරු අගවා ඇති බව එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්‍රේ ප්‍රකාශ කරයි. එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට පෙර එෆ් බී අයි ප්‍රධානියා ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ට්‍රම්ප් ලබන මාසයේ දී බලයට පත්වීමට පෙර තමන් ඉල්ලා අස්වන බව ව්‍රේ ප්‍රකාශ කර ඇති බවයි. සති ගණන් සලකා බැලීමෙන් අනතුරුව තමා ඉවත් වීමට මෙලෙස තීරණය කළ බව එෆ් බී එයි අභ්‍යන්තර රැස්වීමකදී එහි ප්‍රධානියා තවදුරටත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...