ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියකට ඩොලර් ලක්ෂයකට අධික දඩයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලකහට ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙන බව වාර්තා වේ. ඒ, ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කිරීමෙන් පසුවයි.

අදාළ සේවිකාව ශ්‍රී ලාංකිකයෙකු වන අතර , 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති අතර, හිමාලි අරුණතිලක විසින් සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ගෙවා නොමැති බැවින් දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.

තවද, ඊට අමතරව ප්‍රියංකා ධනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර හිමාලි අරුණතිලකට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...