පළාත් පාලන මැතිවරණය අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර?

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

තවදුරටත් කල්යමින් තිබෙන මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබුණු අතර එය මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වූ නමුත් මේ දිනවල ක්‍රියාත්මක උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු එම මැතිවරණය පැවැත්වීම ගැන දින වකවානු ප්‍රකාශ කිරීමට සූදානම් බවයි කොමිසම පවසා තිබුණේ.

කෙසේවෙතත් එළඹෙන ජනවාරි මස මුල් දින කිහිපය තුළ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් ඒ අනුව එම කටයුත්ත අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවධානය යොමුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...