ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යාංශය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව අදාළ බැඳුම්කර හිමියන්ගෙන් 98% කට ආසන්න ප්‍රමාණයක් බැඳුම්කර හුවමාරුව සඳහා කැමැත්ත පළකර ඇති බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.

මීට අදාළ කටයුතු දෙසැම්බර් 16 වනදා වනවිට අවසන් කෙරෙනු ඇති අතර දෙසැම්බර් 20 වනදා වනවිට අදාළ බැඳුම්කර හුවමාරු සිදුකෙරෙනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...