සමූපකාරයත් මාලිමාවට!

කොළඹ LNW:පසුගියදා පැවති විවිධ සේවා සමූපකාර සමිති නිල වරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.

කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික 32ක් සඳහා ඉදිරිපත් කළ සියලුම ජාතික ජනබලවේගයේ නියෝජිතයින් ජයග්‍රහණය ලබා තිබෙන අතර
මීරිගම සමූපකාර නිලවරණයේදී ද ප්‍රාදේශික 54න් 51ක සභිකයින් 100ක් අතුරින් 95 දෙනෙකුම ජයග්‍රහණය ලබා ඇත.

හික්කඩුව විවිධසේවා සමූපකාර සමිති නිල වරණයේ ජයග්‍රහණය ද ලබා ඇත්තේ මාලිමාවයි.

ඒ අනුව හික්කඩුව ප්‍රාදේශික 19න් 17කම බලය මාලිමාව සතු වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...