561 වන පාබල රෙජිමේන්තුවේ 15 වන සංවත්සරය!

561 පාබල බලසේනාවේ අභිමානවත් 15 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඩී. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 07 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.