අමාත්‍ය නලින්දගේ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.

ඒ 2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු වලට අදාළවයි.

එම ලැයිස්තුව මෙසේය.


පී. හැරිසන් 
පියසේන ගමගේ
සුමේධා ජයසේන
මනෝජ් සිරිසේන
පී. දයාරත්න
එස්.ඊ. මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
සරත් අමුණුගම
එස්.බී. නාවින්න
දයාසිරි ජයසේකර 
පියල් නිශාන්ත ද සිල්වා 
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය 
එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10
කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430  
ජයලත් ජයවර්ධන –  ලක්ෂ 10
නාමල් ගුණවර්ධන – ලක්ෂ 10
ධර්මදාස බණ්ඩා –  ලක්ෂ 10
විදුර වික්‍රමනායක – ලක්ෂ 15 
විමලවීර දිසානායක – ලක්ෂ 30 
ලකී ජයවර්ධන – ලක්ෂ 16.2 
බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14 
ජෝන් අමරතුංග – ලක්ෂ 40  
ජෝසප් මයිකල්- ලක්ෂ 27 
ටී.බී. එ්කනායක –  ලක්ෂ 48 
ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55  
නීතිඥ ජයන්ත වීරසිංහ (හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක) – ලක්ෂ 90 
ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22
රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6 
රාජිත සේනාරත්න – ලක්ෂ 100
කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110 
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112 
රංජිත් සොයිසා – ලක්ෂ 188
දි.මූ. ජයරත්න – ලක්ෂ 300 
ලෙස පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...