විපක්ෂ නායක සජිත් හමුවූ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනී මියොන් ලී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ, කොරියානු ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වුණි .

එහිදී , ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙසට ඉල්ලීමක් කළ බව වාර්තා වේ .

තවද, විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ , මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටා සංඛ්‍යාව වැඩි කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...