රාජ්‍ය මාධ්‍ය ආයතනයක අලුත් සභාපති ඉල්ලා අස්වෙලා ?

Date:

රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා එම තනතුරට පත්වූයේ පසුගිය සැප්තැම්බර් 25 වනදා ය.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබිණි.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු, තිරරචකයකු, මාධ්‍යවේදියකු මෙන්ම කතුවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...