ප්‍රියා සූරියසේන මහතාගේ අභාවය රටටත් කලා ක්ෂේත්‍රයටත් සුවිශාල පාඩුවක් – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අප රටේ කලා ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් ඉටු කළ උත්තුංග ගති ලක්ෂණවලින් හෙබි අග්‍රගන්‍ය කලාකරුවකු බවත් ඔහුගේ මේ වියෝව අප රටටත් කලා ක්ෂේත්‍රයටත් සිදුවූ සුවිශාල පාඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දශක ගණනාවක් පුරා අප රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (දෙසැම්බර් 25) එක්වූයේය.

එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...