Kim Jong Un දියණිය Ju Ae සමඟ අලුත් අවුරුදු සමරයි!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු කොරියාවේ, ගිනිකෙළි සහ අයිස් නැටුම් සංදර්ශනයකින් වර්ණවත්වූ අලුත් අවුරුදු සැමරුම් සඳහා එරට නායක Kim Jong Un සහ ඔහුගේ දියණිය Ju Ae , සහභාගී වී තිබෙන බව වාර්තා වේ.


උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් සමඟ මෙම සැමරුම්වලට එක් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීන ජනාධිපතිවරයා ඇතුළු බොහෝ රාජ්‍ය නායකයින්ගෙන් කිම්ට අලුත් අවුරුදු සුබ පැතුම් ලැබුණු බවත් සඳහන්. මේ අතර, අලුත් අවුරුදු සුබ පැතුම් සමගින් කිම් පුටින් වෙත ලිපියක් යවා ඇති අතර, එහි උතුරු කොරියානු නායක රුසියාව සමඟ රටේ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී ඇති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...