නිවාස නියෝජ්‍ය ඇමති සරත් පරාක්‍රම සමුද්‍රයට බහී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ පාසි ඉවත් කිරීමේ කටයුතු අද (ජනවාරි 02) ආරම්භ කෙරිණි.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ද පරාක්‍රම සමුද්‍රයට බැස පාසි ඉවත් කිරීමේ නිරත වූයේය.

මෙම කටයුත්ත සඳහා රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ ජාතික ජන බලවේගයේ අදාළ ප්‍රදේශයේ කොට්ඨාස සභාව ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...