කිරිපිටි මිල මේ සතියේදී ඉහළට. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 1000 පන්නන ලකුණු

ආනයනික කිරිපිටි මිල මේ සතිය අවසන් වනවිට නැවතත් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කිරිපිටි සඳහා පැනවූ පාලන මිල රජය විසින් ඉවත් කරගෙන ඇති නිසා ආනයනකරුවන්ගේ අභිමතය අනුව මිල ඉහළ නැංවීමට හැකි බව පැවසූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කොපමණ මුදලකින් කිරිපිටි මිල ඉහළ යනු ඇතිදැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් කළේය.

කෙසේවෙතත් වෙළඳපොල ආරංචිමාර්ග පවසන්නේ මෙවර මිල වැඩිකිරීමේදී කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1000 ඉක්මවා යනු ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...