මෙම සතියේ ඇමෙරිකාව තුළ සිදු වූ තුන් වෙනි වෙඩි තැබීම වොෂින්ටනයෙන්!

රෂිකා හෙන්නායක , ජනවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙම සතියේ ඇමෙරිකාව තුළ සිදු වූ තුන් වෙනි වෙඩි තැබීම  වොෂින්ටනයෙන් වාර්තා වේ. මෙම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

2013 වසරට පසුව වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ  2024 වසරේදී බව සඳහන් වේ..

එෆ් බීඅයි ආයතනය  පවසන්නේ, එවන් පසුබිමක ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔලියන්ස් ට්‍රක් රථ ප්‍රහාරය සහ එදිනම ලාස්වේගාස්හි සයිබර් ට්‍රක් පිපිරීම අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...