“ස්ටාර්ලින්ක්” අන්තර්ජාල පැකේජ සඳහා TRCSL අනුමැතිය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අවමය මාසිකව රුපියල් 9,200 සිට උපරිමය රුපියල් ලක්ෂ 18 දක්වා වන පැකේජ 05කට අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

එම පැකේජවල තොරතුරු පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...