ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පුද්ගලයන් 30,000කට නිවාස වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පියවර ගෙන ඇත්‍තේ, ගින්නෙන් නිවාස හා මෝටර් රථ කිහිපයකට හානි සිදුවීමත් සමගයි. පැය කිහිපයක් තුළ ලැව් ගිනි අක්කර 10ක සිට අක්කර 2900කට වැඩි ප්‍රදේශයකට පැතිර යාමත් සමඟ ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් ගොඩනැගිලි 13,000කට පමණ තර්ජන එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, පැයට කිලෝමීටර් 80ක වේගයෙන් සුළං හැමීම හේතුවෙන් ලැව්ගිනි ශීග්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...