කැබිනට් මණ්ඩලයම ෆේල් ! රටම ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද ? – විදුර වික්‍රමනායක

Date:

වත්මන් කැබිනට් මණ්ඩලය සමග රටට ඉදිරි ගමනක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. සමස්ත කැබිනට් මණ්ඩලයම අසමත් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රටම අසමත් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයකට ඔවුන්ගේ කැබිනට් විෂයයන් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති බව පේනවා දෙන විදුර වික්‍රමනායක මහතා පවසන්නේ ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් තිබෙන පුද්ගලයන් කැබිනට් තනතුරු සඳහා පත්කළ යුතු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...