මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාර හමුදාව විසින් රඛයින් ප්‍රාන්තයේ රම්රී දූපතේ ක්‍යෝක් නි මාව් ගම්මානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් කාන්තාවන් හා දරුවන්ද ඇතුළුව සිවිල් වැසියන් 40 දෙනෙකු පමණ මියගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගුවන් ප්‍රහාර හේතුවෙන් නිවාස 500කට අධික ප්‍රමාණයක් දැවී විනාශව ඇති අතර 2021 පෙබරවාරි මාසයේදී අවුන් සාන් සුකීගේ තේරී පත් වූ රජය හමුදාව විසින් නෙරපා හැරීමෙන් පසු මියන්මාරය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...