හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තුවරයකු සහ අමාත්‍යවරයකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ඊයේ (11) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 98 වැනි වියේ පසුවූයේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඒ මහතා 1977 සිට 1993 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

එම කාලය තුළ ඔහු කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා විවිධාංගීකරණ අමාත්‍ය යන තනතුරු දරා ඇත.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා හොරණ ආසනයෙහි සංවර්ධන කටයුතු සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් දේශපාලනඥයකු ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...