බන්ධනගාරයක් තුළට විසිකර තිබූ පාර්සලයක තිබී හමු වූ දේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ (LNW):

වව්නියාව බන්ධනගාරය තුළට විසිකර තිබූ පාර්සලයක්, රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන, වව්නියාව බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙන අතර, එම පාර්සලය තුළ තිබී දුරකථන 03ක් , දුම්කොළ 17 ක්, දුරකථන බැටරි 01 ක් හමුවූ බව එම නිලධාරීන් සඳහන් කළේය.

මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකාය වෙත භාර දීමට කටයුතු කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...