මහින්දගෝගම විරෝධයට නීතිඥ සහය

Date:

අරලියගහ මන්දිරය ඉදිරිපිට මහින්දාගෝගම⁣ ලෙස නම් කර ක්‍රියාත්මක කරන ජන අරගලයට, අධිකරණ තීන්දුවට පිටින් යමින් පොලීසිය කරන බලපෑම් සැළකිල්ලට ගෙන අද දිනයේ එම විරෝධයට නීතිඥවරුද එක්වෙනු ඇත.

ඒ සම්බන්ධයෙන් LNW වෙත අදහස් දැක් වූ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ අධිකරණය විරෝධතාකරුවන්ට එරෙහිව තීන්දුවක් නොඳුන් පසු,පොලීසිය වෙනත් මාර්ගවලින් එයට බලපෑම් කිරීමට යාම අධිකරණය නොතකා හැරීමක් බවය.මේ් මොහොතේ නීතිඥවරු වශයෙන් එම අරගලයට ශක්තිය දීම පිණිස අද දින නීතිඥවරු සිය වෘත්තිය ඇඳුමෙන්ම එම විරෝධතාවයට සහභාගිවන බවද නීතිඥ සේනන පෙරේරා පෙන්වා දුන්නේය.

RM

නීතිඥ සේනක පෙරේරා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...