Giorgi Gakharia ට ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක , ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජෝර්ජියාවේ හිටපු අගමැතිවරයෙක්ද වන, ජෝර්ජියාවේ විපක්ෂ නායක Giorgi Gakharia ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ හෝටලයකදී වන අතර, ප්‍රහාරයෙන් ඔහුගේ නාසය කැඩී ඇති බව වාර්තා වේ.

විපක්ෂය චෝදනා කරන්නේ, මෙය තමන් බියවැද්ද වීම සඳහා සිදුකළ දේශපාලන පළිගැනීමක් බවටයි .

මාස කිහිපයක සිට , ජෝර්ජියාව තුළ දේශපාලන කැළඹිම් පැවතිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...