ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇ.ඩො.බි. 44කට මිලදී ගනි​යි

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකට මිල​දී ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අප්‍රේල් 01 වන දින වන විට මස්ක් ට්වීටර් සමාග​මේ එක් කොටසකට ඇමරිකානු ඩොලර් 54.20 ක මිලක් පිරිනමා තිබූ අතර, එය ට්විටර් සමාගමේ කොටස් වල අවසාන මිලට සියයට 38 ක වාරිකයක් නියෝජනය කරයි.

සමාගම අත්කර ගැනීමට පෙර මස්ක් එම සමාගමේ සියයට 09 කට අධික ආයෝජනයක් සිදුකර ඇත.

මෙම අත්කර ගැනී​ම ලෝකයේ අතිශයෙන් බලගතු පොදු සමාජ මාධ්‍ය වේදිකාව​ක් වන 16 හැවිරිදි ට්වීටර් සමාගමේ සුවිශේෂී සංධිස්ථානයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...