සිමෙන්ති මිල ඉහළ යාම පසුපස තියෙන්නේ මාෆියාවක්.වහාම ඉදිකිරීම් මාස තුනකට නවත්වන්න!(VIDEO)

Date:

සිමෙන්ති මිල ඉහළ දැමීම පසුපස ඇත්තේ ආනයනකරුවන්ගේ වෙළෙඳ මාෆියාවක් හෙයින් එය තවදුරටත් සිදුකිරීම වළක්වා ගැනීම සඳහා රටේම ඉදිකිරීම් ඉදිරි මාස තුනක කාලයක් සඳහා නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (26) වැඩි වූ සිමෙන්ති මිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මේ වන විටත් මෙම වෙළෙඳ මාෆියාව නිසා ඉදිකිරීම් කර්මාන්තය බිඳ වැටි තිබෙන අතර ඔවුන් විසින් සිදුකරන සියලුම රජයේ ඉදිකිරීම් මේ වන විට අත්හිටුවා ඇති බවයි ලියනාරච්චි මහතා කියා සිටියේ.

මෙම මිල වැඩි කිරීම සිදුවන්නේ කිසිදු නියාමනයකින් තොරව බවද ඔහු පෙන්වා දුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...