උද්ධමනයේ නවතම තත්ත්වය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් උද්ධමනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, 2024 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය ඍණ 2.0% දක්වා අඩුවී ඇති බවත්, ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඍණ 1.0% දක්වා අඩුවී ඇති බව සඳහන්.කර ඇත.

තවද, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී ඍණ 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...