ව්යාපාරික ඇමරිකානු ඩොලරය තවතවත් නගී. ඇතැම් බැංකුවල 358 – 360 දක්වා ඉහළට !! April 27, 2022 0 451 FacebookTwitterPinterestWhatsApp ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේදී බොහෝ වාණිජ බැංකුවල රුපියල් 355 දක්වා ඉහළ ගොස් තිබේ. ඇතැම් බැංකුවල එම මිල රුපියල් 360ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව දැකගත හැකිය. NDB බැංකුව සම්පත් බැංකුව ලංකා බැංකුව කමර්ෂල් බැංකුව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව RN