ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා ආහාර මිල ඉහළට – ඉහළ යන මිල තීරණය ආපන ශාලා හිමියන් අතට (VIDEO)

Date:

ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගණනය කළ නොහැකි අයුරින් ගෑස් මිල ඉහළ යාම නිසා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීම ද ආපනශාලා හිමියන්ට භාරකරන බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විටත් 50%කින් කර්මාන්ත වැසී ඇති බවත් සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 05ක් පමණ අහිමි වී ඇති බවත් අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...