සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට උපදේශන කමිටුවක්!

කොළඹ LNW:සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට උපදේශන කමිටුවක් පත්කර තිබේ.

පරාටේ නිතිය ක්‍රියාත්මක කිරීමේදී මෙරට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් සඳහා එම කමිටුව පත් අකර ඇත.

රාජ්‍ය පුද්ගලික අංශයේ දායකත්වය සහිතව එම කමිටුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ විෂය පථයන් ඔස්සේ දයකත්වය දක්වන රාජ්‍ය ආයතනවල සාමාජිකයින් හත් දෙනෙකුගෙන් ද අදාළ විෂයට සම්බන්ධ විශේෂඥයින් හත් දෙනෙකුගෙන් ද මෙම කමිටුව සමන්විතය.

මෙම කමිටුව ක්‍රියාත්මක වන්නේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...