සන්ක්වික් රස ගැන් වූ ජාතික වෙරළ වොලිබෝල් සටනේදී නලීන් සහ මධූෂ පෙරළියක් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 04,(LNW)කොළඹ :

මීගමු වෙරළ තීරයේ පැවති ජාතික වෙරළ වොලිබෝල් සූරතාවලියේ දී පිරිමි ජාතික වොලිබෝල් සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ නලීන් පෙරේරා සහ මධූෂ වික්‍රමසිංහ සමත් වුණා.ජාතික සූරතාවලියට දින කිහිපයකට පෙර මෙම වෙරළ තීරයේ පැවති මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නලීන් සහ මධූෂ එහිදී අසාර්ථක වුව ද,මෙම තරගාවලීයේදී පරාජය මතින් උගත් පාඩම් සමඟ නැගිට වීවෘත සූරතාවය දිනා ගැනීම කැපී පෙණුනා.

සන්ක්වික් රස ගැන් වූ වෙරළ වොලිබෝල් ජාතික සූරතාවලියට විවාත අංශයේ පිරිමි සහ කාන්තා තරග මෙන්ම අවුරුදු 18 න් පහළ,21 න් පහළ සහ 25 න් පහළ වයස් කාණ්ඩවලින් පිරිමි සහ කාන්තා ලෙස තරග පැවත්වුණා.පහත දැක්වෙන්නේ එම සියලු තරගවලදී සූරතාවයන් අත් කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසගේ නාම ලේඛණයයි.

අවුරුදු 18 න් පහළ කාන්තා
ජිනේෂි මධුෂානි / හර්ෂනී නිසංසලා
අවුරුදු 18 න් පහළ පිරිමි
රශ්මික ප්‍රනාන්දු / සුබෝධ ගිම්හාන්
අවුරුදු 21 න් පහළ කාන්තා
තුරුෂි යසාරා / හිරුණි ප්‍රබෝධා
අවුරුදු 21 න් පහළ පිරිමි
උදයංග ප්‍රනාන්දු / හේෂාන් ප්‍රනාන්දු
අවුරුදු 25 න් පහළ කාන්තා
T.M හේරත් / R.N ධනංජනී
අවුරුදු 25 න් පහළ පිරිමි
සඳුන් බණ්ඩාර / මේලක හේෂාන්
විවෘත කාන්තා
කසුනි තාරකා / දීපිකා බණ්ඩාර
වීවෘත පිරිමි
නලින් පෙරේරා / මධූෂ වික්‍රමසිංහ

නලීන් – මධූෂ

දීපිකා – කසුනි

රශ්මික ප්‍රනාන්දු / සුබෝධ ගිම්හාන්

ජිනේෂි මධුෂානි / හර්ෂනී නිසංසලා

තුරුෂි යසාරා / හිරුණි ප්‍රබෝධා

උදයංග ප්‍රනාන්දු / හේෂාන් ප්‍රනාන්දු

T.M හේරත් / R.N ධනංජනී

සඳුන් බණ්ඩාර / මේලක හේෂාන්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...