ඩයනාගේ වරෙන්තුව ආපසු කැඳවයි!

කොළඹ LNW:අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවය.

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ ඇයට චෝදනා එල්ල වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...

හදිසියේම ඊයේ කොළඹ යට වූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ඊයේ සවස කොළඹට...

රුවන්වැලිමහා සෑය අසල උණුසුම් තත්ත්වයක් : දෙදෙනකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 07.කොළඹ LNW : අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල...