වැඩවර්ජනයට වතුකරයෙන් ඉහළම සහායක්. සියලුම නගරවල කඩසාප්පු වැසේ !

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) දිනයේදී දිවයින පුරා වෘත්තීය සමිති 1000කට අධික සංඛ්‍යාවක් විසින් කැඳවා ඇති වැඩවර්ජනයට වතුකරයෙන් ඉහළම සහායක් ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නුවර එළිය, හැටන්, තලවාකැලේ, කොටගල, නෝර්වුඩ්, මස්කෙළිය යන වතුකරයේ ප්‍රධාන නගර සියල්ලේම කඩසාප්පු ද වසා දමා වැඩවර්ජනයට සහාය පළ කිරීමට වෙළඳ සංගම් පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම නුවර එළිය සහ හැටන් නගරවල දිනපතා ධාවනය වන පෞද්ගලික බස් රථ ද ධාවනයෙන් ඉවත්ව ඇති අතර ලංගම බස් රථ ධාවනය වුවත් ඒවාට මගීන් එතරම් සංඛ්‍යාවක් නොමැති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...