වතුපිටිවල හා මල්වත්ත කලාප කම්කරුවන් නිට්ටඹුවෙන් වීදි බසී … (VIDEO)

Date:

වතුපිටිවල සහ මල්වත්ත අපනයන සැකසුම් කලාපවල සේවක සේවිකාවන් නිට්ටඹුව නගරයේ දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.

මිනීපෙට්ටියක් ද රැගෙන නිට්ටඹුව නගරයට පැමිණි ඔවුන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයෙහි සිට උද්ඝෝෂණයේ නිරත වන්නේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

May be an image of 2 people, people standing, fire and outdoors
May be an image of 10 people, people standing, fire and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...