ජනපති හදිසියේම නීතිපති කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (පෙබරවාරි 06) පස්වරුවේ නීතිපතිවරයාව කැඳවා කරුණු විමසීමක් සිදුකර තිබේ.

ඒ, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් කර ඇති නිර්දේශය සම්බන්ධයෙනි.

ඒ අනුව ඊයේ පස්වරු 1.45 ට පමණ නීතිපති පාරින්ද රණසිංහ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති අතර පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු පස්වරු 04.00 ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද එක්ව සිටි බව වාර්තා විය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත! සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ):...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...