සමඟි බල පා ගමන තෙවන දිනයටත් අතිවිශාල ජන සහභාගීත්වයකින්! (PHOTOS)

Date:

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහි සමගි බල පා ගමන අද (28) තෙවන දිනයටත් ගලිගමුවෙන් ආරම්භ විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම පා ගමනට එක්ව සිටියි.

මෙම පා ගමන පසුගිය 26 වැනිදා මහනුවරින් ආරම්භ වූ අතර එළඹෙන 01 වැනිදා කොළඹදී මැයි දිනය සැමරීමට ද නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...