ගෝතමාලාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්වාතමාලා නගරයෙන් පිටත අධිවේගී පාලමක් වන Puente Belice හරහා ගමන් කළ බස් රථයක් දුෂිත මිටියාවතකට පෙරලීමෙන් 51ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර පිරිමි 36 දෙනෙකුගේ සහ කාන්තාවන් 15 දෙනෙකුගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බව එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍යවල බෙදාගත් පින්තූර වලින් පෙන්නුම් කළේ බස් රථය වින්දිතයින්ගේ සිරුරු වලින් වට වූ අපජලයට අර්ධ වශයෙන් ගිලී ඇති බවයි.

මෙම අනතුර හේතුවෙන් ග්වාතමාලාවේ ජනාධිපති බර්නාඩෝ අරෙවාලෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රක්ෂයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...