රඹුක්කන වෙඩිතැබීම : පොලිස් කොස්තාපල්ලා තිදෙනෙකුත් අත්අඩංගුවට !

Date:

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර, තවත් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ වෙඩිතැබීමේ කණ්ඩායමේ සිටි මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර කුණඩසාලේ ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රියේදී අත් අඩංගුවට ගත් බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් , හෙලයේ ගීත...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...