චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු ඉන්දියාවේ දී CID දැලේ!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ (LNW):

ඊයේ (12) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ,අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති අදාළ අපරාධකරු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු මෙලෙස , මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...

ඌවට ආ දකුණේ සෙනෙහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : සමාජයේ විවිධ කණ්ඩායම්...

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...