තල්මසෙකු විසින් ගිල දැමු තරුණයකු ජිවතුන් අතර (video)

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තල්මසකු විසින් ගිල දමන ලද තරුණයකු ජීවත්ව සිටින බවට අපුරු පුවතක් චිලියෙන් වාර්තා වේ.

23 හැවිරිදි කයිකර් ඇඩ්‍රියන් සිමන්කාස් සිය පියා සමඟ චිලියේ පැටගෝනියානු වෙරළට ඔබ්බෙන් වූ මැගෙලන් සමුද්‍ර සන්ධිය හරහා ඔරු පදිමින් සිටියදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා ඇත.

තල්මසා විසින් බෝට්ටුවත් සමඟ ඇඩ්‍රියන් ගිලදමා ඇති අතර ඔහුගේ පියා විසින් අදාළ සිදුවීම පටිගත කර තිබේ.

තමාට මුහුණ දීමට සුදුවූ සිදුවීම සම්බන්ධයෙන් කයිකර් ඇඩ්‍රියන් සඳහන් කර තිබුණේ, මම යම් දෙයක මුඛය තුළ සිටින බවත්, තමාට සෙවල ගතියක් මගේ මුහුණ මදිනවා දැනුන බවත්, තමා යහපත් ශාරීරික සෞඛ්යක පසුවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...

දික්ඕවිට වරායට ගෙනා නෞකාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයා ගනී!

කොළඹ LNW:නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...