ඔබත් මේ පිලිබඳ දැනුවත්ද ?

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

වාහනයක් නතර කළ පසු පළමු විනාඩි 10 නොමිලේ බවත්, වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බවත්,කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසීය.

පාලිත නානායක්කාර මහතා ඒ පිලිබද තවදුරටත් පැවසූවේ,

“රථගාල් පාලනය කලමණාකරනය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තුවක් ගෙවන්න නීතියක් නෑ පනවලා. වාහනයක් නතර කරලා පළවෙනි විනාඩි 10 නොමිලේ. වාහනයක් නවත්වන වෙලාව දාලා චිට් එකක් දෙන්න පුළුවන්. විනාඩි දහය ඉක්මවා ගියොත් තමයි ඒ පුද්ගලයාට රුපියල් 70ක මුදලක් අයකරන්න නියම කරලා තියෙනනේ. ඊට වඩා මුදලක් ගන්න කිසිසේත්ම බෑ.  ඒ වගේම පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී  අපි අයකිරීම් සිද්ධ කරන් නෑ”. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...