උදයංගගේ එරෝෆ්ලොට් සංචාරක බුබුළ …

Date:

සංචාරක බුබුළ සංකල්පය යටතේ ඊයේ (28) දහවල් තවත් ගුවන් යානයක් පුරවා රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ආ බව උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ අනුව රුසියානු සංචාරකයින් 277 දෙනෙකු ඊයේ පැමිණි බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

“රුසියානු සංචාරක බුබුළ” ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන උදයංග වීරතුංග මහතා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු ද වේ.

ඒ මහතා මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කර තිබුණු සටහන පහතින් දැක්වේ.

May be an image of 3 people, people standing and text that says 'Aerolot irlines и3 wepemeTbeBo B 23:10 අප්‍රේල් 28 දා මොස්කව් සිට අද රුසියානුවන් 277 පැමිණියේය එරෝෆෝලොට් AEROFLOT Russian Airlines Moscow Colombo TRAVELBUBBLE SU0288 Aeroflot Airlines සංචාරක​ බුබුල Today it arrives with 277 tourists'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...