ගමේ නඩු ගෙදරටම ගිහින් අහන්න මාලිමාව යටවත්තෙන් පටන් අරන්ද ? (VIDEO)

Date:

ආණ්ඩුවට විරුද්ධ ෆේස්බුක් සටහන් පළ කළැයි පුද්ගලයකුගේ නිවසටම පැමිණ අනතුරු හඟවන ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය නායකයකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි අමල් අත්තනායක නමැති අයකුගේ නිවසට පැමිණ මෙසේ තර්ජනාත්මකව දොස් පවරා ඇත්තේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර බවයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න සඳහන් කරන්නේ.

ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ පැරණි ජවිපෙ ක්‍රමය පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සහ නිදහස් පුරවැසියන් එක්විය යුතු බවත් මන්ත්‍රීවරිය අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්නගේ සම්පූර්ණ සටහන සහ අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...