පරිසර හිතකාමී කොමඩු රස නව පානයක් “Jamie”

My Cola Beverages සමාගම මඟින් “Jamie” නමින් නව නිශ්පාදනයක් ශ්‍රී ලංකාවේ සිසිල් බීම වෙළඳපොළට අලුතින්ම එකතු කර ඇත. ඒ එම කළමනාකර අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ ශාන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවයි.

මෙය ශ්‍රී ලංකාවේ පළමුවරට කොමඩු රස පානයක් ලෙස රස විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන ඉතාමත් අනඟි අවස්ථාවකි. එහි ප්‍රබෝධමත් රසය නිසා ප්‍රණීත හැඟීමක් එක්වන බව ඔවුන් පවසයි.

මිලි ලීටර් 250 පරිසර හිතකාමී ඇලුමිනියම් කෑන් එකක ඇසුරුම් කර ඇති මෙම “Jamie” සිසිල් බීම පානය රු.150කට මිල කර ඇත. ඔබගේ සමීපතමයා මවිතයට මවිතයට සුදුසුම පානය ලෙස “Jamie” හඳුන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...