අපේ අනුමානය නිවැරදි කරමින් මනුදි සහ රශ්මිකා ජාතික කණ්ඩායමට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 18,(LNW)කොළඹ :

නවසීලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සංචිතය සඳහා අප මෙම සංචාරය සම්බන්ධයෙන් කළ සටහනේ දැක් වූ පරිදිම ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර මෙන්ම උප නායිකා රශ්මිකා සෙව්වන්දි ද කණ්ඩායමට නම් කර ඇත.
https://sinhala.lankanewsweb.net/02/15/153068/
ශ්‍රී ලංකා ක්‍රිකට් හී ආශිර්වාදය ඇතුව පිට පළාත් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට සංවර්ධනය වෙමින් පැවතීම ගැන සාක්ෂියක් ලෙස මේ ආකාරයට අලුත් ක්‍රීඩිකාවන් කාන්තා කණ්ඩායමට එක්වෙමින් සිටින අතර මනුදි සහ රශ්මිකා ට අමතරව මොණරාගල,බුත්තල දුටුගැමුණු විද්‍යාලයෙන් අධයාපනය ලැබූ ක්‍රීඩිකාවක වන විමුක්ති චේතනා ද කණ්ඩායමට එක් කර ඇත.චේතනා මෙන්ම 19 පහළ උපනායිකා රශ්මිකා සෙව්වන්දි ද මාතර අනුර විද්‍යාලයෙන් ජාතික තලයට ප්‍රවිශ්ඨ වන ක්‍රීඩිකාවකි.
තරගාවලියේ පුහුණු තරග දෙකක්ද පැවත්වෙන බැවින් මෙම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගා බලන්නට හොඳ අවස්ථාවක් ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...