අරගලකරුවන්ට රජයෙන් තවත් සහායක් …

Date:

මැයි මස 02 වනදා ද රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙය නිවේදනය කර ඇත.

ඒ අනුව මැයි 03 වනදාත් රාමසාන් උත්සවය වෙනුවෙන් නිවාඩු දිනයක් ඇති බැවින් දින හතරක දීර්ඝ සතිඅන්ත නිවාඩුවක් ජනතාවට ලැබී ඇති බව පෙනේ.

මීට පෙර අලුත් අවුරුදු සතියේ ද රජය මේ ආකාරයෙන් අමතර නිවාඩු දින දෙකක් ප්‍රකාශයට පත් කළ අතර එම සතියම ගෝල්ෆේස් අරගලභූමිය ජනතාවගෙන් පිරී ගියේය.

එහෙයින් මෙවර දීර්ඝ සති අන්තයත් මහජන විරෝධතාවලින් සපිරුණු එකක් වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...