අරගලයට තවත් හැඩයක් – බල කඳවුර සොලවන ජන අරගල කලාකරුවෝ!(VIDEO)

Date:

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් ජන අරගල කලාකරුවන් අද (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

විවිධ ක්ෂේත්‍රවල විහිදී සිටින කලාකරුවන් රැසක් ඊට සහභාගී වී සිටි ආකාරයයි එහිදී දක්නට ලැබුණේ.

තවදුරටත් ජනතාව සහ රට පීඩාවට පත්නොකර වත්මන් ආණ්ඩුවට වහාම රාජ්‍ය පාලනයෙන් ඉවත්විය යුතු බවටයි ඔවුන් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...