සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නම විකුණා සල්ලි ගරන ජාවාරමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කිසියම් පුද්ගලයකු මත්පැන් බලපත්‍රලාභීන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් යැයි පවසා ඔවුන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු ලැබී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

මෙය තමන් අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බවත් මීට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පවසන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තමන් වෙනුවෙන් හෝ තමන්ගේ නම භාවිතා කරන කිසිදු තැනැත්තෙකුට හෝ මුදල් ලබානොදෙන ලෙසත් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...