මාලිමාවේ මංගල අයවැය දෙවැනිවර කියවීම ඡන්ද 155 කින් සම්මතයි

0
421

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය දෙවැනිවර කියවීමේ විවාදය මීට මඳ වේලාවකට පෙර අවසන් විය.

ඊට අදාළව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 155 ක් හිමිවිය.

අයවැයට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 46 ක් පමණි.

ඒ අනුව අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේය.