මාලිමාවේ මංගල අයවැය දෙවැනිවර කියවීම ඡන්ද 155 කින් සම්මතයි

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය දෙවැනිවර කියවීමේ විවාදය මීට මඳ වේලාවකට පෙර අවසන් විය.

ඊට අදාළව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 155 ක් හිමිවිය.

අයවැයට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 46 ක් පමණි.

ඒ අනුව අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...