ප්‍රවීන මලල ක්‍රීඩකයන්ගේ විරෝධය

Date:

ජාත්‍යන්තර ප්‍රවීන මලල ක්‍රීඩා තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රවීන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊයේ ගෝඨාගෝගම අරගල භූමියට එකතු වුණේ මාර්ග ධාවනයකින්ය.

ධාවන ඇඳුමෙන් සැරසී පැමිණි ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පිහිටි මාර්ග බාධක මත නැඟී ක්‍රීඩා භාණ්ඩවල අධික මිල සහ ක්‍රීඩා භාණ්ඩ ගෙන්වීමට ඇති බාධාවන් ගැන ද අදහස් දක්වමින්,සමස්ත ජන සමාජයම පවතින අකාර්යක්ෂම සහ අමානුෂික පාලනය නිසා විදින දුක් ගැහැට අවබෝධ කරගෙන,ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බව අවධාරණය කළේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...