ගසක් සහ පස් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුමරිය ධාවනයට බාධා!

රෂිකා හෙන්නායක මාර්තු 01 , කොළඹ (LNW):

ඉඟුරුඔය හා ගලබොඩ අතරදී ගසක් කඩා වැටීමෙන් හා හාලිඇල හා බදුල්ල අතරදි දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්, උඩරට මාර්ගයේ දුමරිය ධාවනයට බාධා මතුව ඇති බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම බාධක ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...