ගෘහස්ථ ධාවන පථ අත්දැකීමේදී ශ්‍රී ලංකා වාර්තා දෙකක්

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 01, (LNW)කොළඹ :

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පළමු වරට සංවිධානය කරන ලද කෙටි දුර ධාවන පථ මලල ක්‍රීඩා සූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට චමත් යෝධසිංහ සහ කවීශ බණ්ඩාර සමත් වුණා.පෙබරවාරි 28 වන දා කොළඹ සුගතදාස ධාවන පථයේ පෙර පුහුණු ධාවන පථය වන මීටර් 200 ධාවන පථය පාදක කරගෙන ගෘහස්ථ ක්‍රීඩා අත්දැකීමක් ලබා දීමේ අරමුණෙන් මේ තරගාවලිය සංවිධානය කර තිබුණා.


කවීශ මීටර් 60 කඩුලු ඉසව්වේ දී තත්පර 7.80 ක කාලයක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.යෝධසිංහ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටවනු ලැබුවෙ යීටර් 60 ඉසව්වේදී න අතර ඔහු එම ඉසව්ව තත්පර 6.63 නිමා කරමින් එම වාර්තාවට හිමිකම් කීවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...